Chrome browser එකේ සැඟවුනු game එක

Share:
           
අපි   නෙට්වර්ක් එකේ ඉන්න කොට සමහර වෙලාවට 3g signal  නැතිව ගියහම  offline  වෙනවනේ  එතකොට අපේ tension  එකත් ඉහල නගිනවනේ ඉතින් network  offline  උනාම ඔයාල දැකල ඇති ඔය උඩින් තියන රූපය වගේ එකක් වැටෙනවා . අන්න ඒ වෙලාවට signal එනකන්  මනස පොඩ්ඩක් රිලැක්ස් එකේ තියාගන්න ගහන්න පුළුවන් ගේම් එකක් තමයි ඔය  තියෙන්නේ.   Signal නැති වෙලාවට මේක ආවහම ඔයාලට  තියෙන්නේ අර සතාට පොඩි touch  එකක් දෙන එක  .එතකොට මේ game එක play කරන්න පුළුවන්. ඔයාලත් කරල බලන්නකෝ. එහෙනම් මන් ගියා තවත් මේවගේ ලිපියකින්  හමු වෙනකන් අදට නවතිනම්. මතක ඇතුව share  පාරක් දාල යන්න
                            

No comments