Copy and past පහසු කරන clip board action android app එක

Share:


                       ඔයා ඇන්ඩ්‍රොයිඩ්  phone එකෙන් නිතරම copy ,past  පාවිච්චි කරන්න වෙන කෙනෙක් නම් clip borad එක අනිවාර්යයෙන් ම වුවමනා කරනවා.  phone එකටම එන clip bord එකෙන් කරන්න පුළුවන් දේට වඩා ටිකක් වැඩියෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන් clip board app එකක් තමයි මන් අද ඔයාලට ගෙනාවේ. මේක භාවිතා කරන්න ගොඩක් පහසුයි.  Slide කරල අවශ්‍ය දේ copy කරන්නත් අනිත් අතට slide  කරල අවශය ද‍ේ මකන්නත්  පුළුවන් .ඒ වගේම දිග text copy කරගන්නත් අවශ්‍ය වෙලාවට පහසුවෙන් ඒවා copy,past කරගන්නත් පුළුවන්.                                                                              ඒවගේම ඔයා copy කරපු දෙය ඇප් එකේ ඉදන්ම share  කරන්නත් web search කරන්නත් translate  කරන්න වගේ වැඩ රාශියක් මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. ඇප් එකේ settings වලට ගිහින්ඇප් එක notification bar එකේ තියන විදිහට හදාගන්න එතකොට තවත් ලේසියි.
                     
                                 Go to link
 
   screen shots






No comments