Blog එකට Themes දාගන්න හැටි ( blog පාඩම 2 )

Share:
     


                     මන් ඔයාලට බ්ලොග් එකක් හදන හැටි ගියසතියෙ කියල දුන්නනේ. පලමු පාඩම බලපු නැති අය මෙතනින් ගිහින් කියවන්න 
                             බිලොග් පාඩම් 1.                          මන් හිතනවා ඒ පාඩම බලල ඔයාල දැන් blog එකක් එහෙම හදාගන්න ඇති කියලා.  එහෙනම් මං අද ඔයාලට අද කියල දෙන්න යන්නේ කොහොමද ඒ හදාගත්ත blog එකට theme එකක් එහෙම දාල ඔයාලගේ blog එක ලස්සන කරගන්නේ කියන එක. ඉතින් මේ THEME එකෙන් මොකක්ද කරන්නේ කියන එකත් මං පොඩ්ඩක් ඔයාලට කියල ⁣⁣දෙන්නම්.දැන් ඔයාලා BLOG එකක් ලිව්ව කියල හිතන්නකෝ     මේ theme එකෙන් කරන්නේ ඔයා ලියපු blog එක බලන කෙනාට,  හිත්ගන්නා ආකාරයට එහෙම නැත්තමි ලස්සනට ඒ blog එක පෙන්නන්න එකයි.අපි දැන් බලමු කොහොමද BLOG එකට Theme එකක් දාගන්නේ කියලා. ඔයාලාග් BLOG එකේ DASHBOARD එකේ වම් පැත්තේ THEME කියල තියන TAB එක ඔබන්න.
           



දැන් ඔයාලට පේනව ඇති BLOGGER එකෙන් අපිට තෝරගන්න THEMES ගොඩක් දීල තියෙනවා.එතනින් ඔයාට කැමති theme එකක් තෝරගෙන "apply to  blog" tab එක ඔබන්න

 එතකොට ඒtheme එක ඔයාගේ blog එකට apply වෙනවා.ඊට පස්සේ(අවශ්‍ය නම්)   customize tab එකට ගිහින් ඔයාගේ blog එකේ image එක වෙනස් කරගන්න ,පාටවෙනස් කර ගන්න වගේ පොඩි පොඩි ⁣වෙනස් කම් ටිකක් කරගන්නත් පුළුවන් .



හැබැයි ඒ වාසිය තියෙන්නෙ බොහෝ විට blogger.com එකෙන් දෙන themes පාවිච්චිකරනවනම් විතරයි. හැබැයි blogger.com  වල තියෙන themes, common ඒව කියල හිතෙනවනම් අපිට පුළුවන් වෙන website එකකින් third party theme එකක් යොදාගන්න. Bloger වලට Free themes ගන්න පුළුවන් website ටිකක් තමයි මම පහතින් දීල තියෙන්නේ.

 1 http://www.bloggerthemes.net 

       
2         https://colorlib.com/wp/free-blogger-templates/
 
  https://gooyaabitemplates.com/best-clean-blogger-template/

 4    https://dcrazed.com/best-free-blogger-templates/


  5   http://www.free-css.com/free-css-templates/page221/etours

  මේ වෙබ් වලට ගිහින් කැමති theme එකක් download කරගන්න .download කරගත්ත file එකේ extension එක වෙන්නේ xml.දැන් අපි බලමු මේ download කරගත්ත theme එක කොහොමද අපේ blog එකට දාගන්නේ කියන එක .මුලින්ම ඔයාගේ blog dashboard එකේ theme කියන tab එක ඔබන්න .ඊට පස්සේ" backup/restore" tab එකඔබන්න.


එතනින්  choose FILE CLIK කරල අපි ඉස්සරවෙලා DOWNLOAD කරගත්ත THEME FILE(.xml) එකේ PATH එක දෙන්න.ඊටපස්සෙ uplod tab එක clik කරන්න දැන් theme එක save කරන්න. ඔයා upload කරපු theme preview එකට උඩින් live on blog කියල වැටිල තියනවනම් වැඩේ හරි. ඉතින් themes ගැන තව කියන්න තියෙන්නේ ඔයාලට මිලට ගන්න පුළුවන් themes එහෙමත් තියෙනවා .ඒවා ගොඩක් advance මට්ටමෙ ඒවා .නොමිලේ දෙන ඒවට වැඩිය ඒවගේ option ගොඩක් තියෙනවා.   ඉතින් අදට පාඩම     ඉවරයි.තවත් දවසක මේ ව⁣ගේ වටිනා ලිපියකින් ඔයාලව හමුවෙන්නමි . ඉතින්මෙි මේ ලිපිය කාට හරි ප්‍රායා්ජනවත් උනානම් comment  එකක්,share එකක් දාලයන්න අමතක කරන්න එපා .ගිහින් එන්නම්.....
               Next blog lesson >>
blog එකට gadget එකතු කරන හැටි

No comments