අද කාලේ හැටියට නැතිවම බැරි දෙයක් තමයි ඉංග්‍රීසි කියන්නේ.ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට විවිධ මාධ්‍ය භාවිතා කරන්න සිදුවෙනවා .මේ අතරින් අපිට ඉංග්‍රිසි ඉගෙන ගන්න යොදාගන්න පු්‍ළුවන් ප්‍රබල මාධ්‍යයක් තමයි dictionary ය.ඉතින් මන් අද ඔයාලට දෙනවා cambridge advance learning dic එක. මේක ගොඩක් ජනප්‍රිය ඒවගේම වැඩි දෙනක් භාවිතා කරන dic එකක්.ඔයාලටත් මේකෙන් ලොකු ප්‍රායෝජනයක් ගන්න පුළුවන්.
Screenshots
එහෙනම් dic එක පහලින් download කරගන්න .මේ වගේ වටින ලිපියකින් නැවතත් හමුවෙන තුරු අදට සමුගන්නම්. සුබ දවසක් ඔයාලට. ↪ Download මතක ඇතුව webtrickslk.blogspot.com
එක subscribe කරන්න