Facebook එකෙන් මුදල් හොයමු (adam c miller's facebook welth )

Share:


                       මේ දවස් වල අපේ කට්ටිය අන්තර් ජාලයෙන් මුදල් සෙවීම පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන නිසා මං අද දෙන්න යන්නේ ඒ අයට ගොඩක් වටින දෙයක්. ඔයාල අහල තියනවද adam c miller ගැන එයා ගොඩක් ප්‍රසිද්ධ ‍කෙනෙක් මේ subject එක ගැන. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ adam c miller ගේ facebook  wealth formula  එකේ pdf file  එක.
හැබැයි ගොඩක් වෙලාවට මේක එයා දෙන්නෙ මුදල් වලට මන් ඔයාලට මේක නිකන්ම නිකන් දෙන්න‍ේ හරිද.  හැබැයි සල්ලි හම්බ කරන්න පටන් ගත්තට පස්සේ මාව අමතක කරනව එහෙම නෙවෙයි හො ඳේ මේක කරත් නැතත් මේකෙ තියන කරුනු ඔයාලට ගොඩක් වැදගත් වෙයි .   පොඩි කොස්සකට තියෙන්නේ ඇඩම් අයිය මේක ලියල තියෙන්නේ කඩ්ඩෙන්.එහෙම වුනාය කියල ගේම අත අරින්න එපා සරල english වලින් ලියල තියෙන්නේ.

ඉතින් සරලව කියනවනම් ඔයාලට පලමුවෙන්ම කරන්න තියෙන්නේ වෙනම facebook account  එකක් හදාගන්න මේ වැඩේටම කියලා ඊට පස්සෙ ඇඩම් අයියා කියල දෙනවා කොහොමද එක එක රටවල් වලින්  frends ලා දහස් ගනන් මේකට ඇඩ්කරගන්නේ කියන එක.දවස් දෙක තුනක් විතර යන්නෙ මේ වැඩේට.(මේක තමයි වටිනම   වැඩ‍ේ. මන් කලිනුත් කිව්වේ මේක කලත් නැතත් මේකෙ තියෙන  කරුනු අපිට ගොඩක් වැදගත් වෙනවා කියලා. ) .ඉතින් එයා අපිට මේ වැඩ පහසුවෙන් කරගන්න හැම link එකක්ම දීල තියනවා.
                                         frends ලා එකතු කරගත්තට පස්සෙ වැඩේ කරගෙන යන්න තියෙන්නේ.දැන්නම් ලියල අතත් රිදෙනවා ඉතින් මේ වගේ වැදගත් ලිපි නිතරම ගේන webtrickslk.blogspot.com එකට bookmark එකක් දාල තියාගන්න  pdf එක මෙතනින්න ගන්න.
Download facebook wealth pdf    

තවත්  වැදගත් ලිපියකින් නැවත හමුවෙන තුරු අදට නවතිනවා .

                ඔයාලට සුබ දවසක් !

No comments