ඉක්මනින් බැටරි බහින එක අඩුකරන battary app එක

Share:
ස්මාට් phone  තියෙන අයට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි phone එකේ බැටරිය ඉක්මනට බහින එක.play stores වල ගොඩක් බැටරි apps තියෙනවා ඒත් සමහර apps දාපුවම තිබුනටත් වැඩිය බැටරිය බැහැල. හැබැයි මන් අද ඔයාලට දෙන බැටරි app එක  දාල බලන්නකෝ මේක නම් සුපිරියටම වැඩේ කරනවා.මේකෙ තියෙනවා power protection  කියල එකක් ඒක active  කරන්න. ඒවගේම මේකෙ saver mode තියනවා ඒවා තමන්ට කැමති විදිහට customize කරගන්න පුළුවන් තව බැටරි cooler ,බැටරි saver,app lock memory boost,cpu cooler වගේ අංග රාශියකුත් ඇතුලත් වෙනවා. app එක මෙතනින් ගන්න download . ඔයාලට වැදගත් ලිපි නිතර ගෙනෙන rohanakm.blogspot.com එකට subscribe   කරන්න. share  කරන්නත් අමතක කරන්න එපා.
Screenshots







No comments