Blog එකට gadget එකතුකරගමු( බ්ලොග් පාඩම 3)

Share:


Frends,  please note that rohanakm .blogspot.com has changed it's name as webtrickslk.blogspot.com

blog එකක් හදන හැටි සහ blogg  එකට template   දාන විදිහ මං ඔයාලට  පහුගිය පාඩම් වලින් කියල දුන්නා. කියවපු නැති අය මෙතනින් ගිහින් කියවන්න         පාඩම
                        පාඩම
අද පාඩමින් මං ඔයාලට කියල දෙන්නේ කොහොමද blog  එකකට gadget එකතු කරගන්නේ කියන එක. ඉතින් මේ gadget ගැන වැඩියමක් ආධුනික ඔයාල දන්නෙ නැති නිසා මන් පොඩි අදහසක් දෙන්නම්. 
                       උදාහරනයකට අපි ගමුකො මේකෙ තියනවා  blog's stats කියල gadget එකක්.  ⁣මේකෙන් කරන්නේ ඔයාගෙ blogඑක අද කීදෙක් visit  කරලතියනවද,ගියමාසයේ කීයක් visit කරාද කියන එක ගැන දත්ත ලබා දෙන එක,  තව share gadgets තියෙනවා මේවගෙන් blog  post එකක් face book, g +, twitter වගේ ඒවට share කරන්න පුළුවන් .ඉතින් තව තියෙනවා,clock gadgets calander gadgets ,  වැද ගත්ම එක html gadget එක. මේක හරහා css code blog එකට ඇතුලත් කරන්න පුළුවන්. මේ ගැන වෙනම පසුව කියල දෙන්නම්. gadget එකක් එකතු කරාම blog එකට පොඩි ගතියක් වගේම ලස්සනකුත් එනවනේ. 
                          අපිට blogger .com එකෙන් අතාවශ්‍ය gadget ටිකක් දීල තියෙනවා.ඒ ඇරෙන්න අපිට වෙනින් website වලිනුත් gadget  blog එකට එකතු කර ගන්න පුළුවන්. ඉතින් gadget ගැන කතාකරනකොට පොඩ්ඩක් css ,html පැත්තත් කතාකරන්න වෙනවා මන් ඒවා ඉදිරියේදී ඔයාලට කියල දෙන්නම් .දැන් අපි බලමු කොහොමද blog එකට bloger .com එකෙන් දීල තියෙන gadjet එකතු කරගන්නේ කියන එක.ඔයාගේ dashboard එකේ වම්  පැත්තේ layout කියන tab එක clik කරන්න



.එතකොට මේවගේ window  එකක් එයි




ඔයාලට පේනව ඇති + ලකුනකුත් එක්ක add a gadget කියන තැන් ගොඩක් තියෙනවා. තව දෙයක් කියන්න ඕන මම දාල තියෙන්⁣නේ custom  theme එකක්. layout එකේ gadget පෙන්නන විදිහ ඔයාල දාල තියෙන theme එක අනුව වෙනස්  වෙන්න පුළුවන්. ඒත්  ක්‍රිවාවලිය එකයි.ඉතින් මේ add a gadget කියල තියන තැනක් clik කරහම  මේ  විදිහට blogger .com එකේ gadget page එකට අපිව     ගෙනියනවා




 ඊටපස්සෙ ඔයාලට තියෙන්නේ දකුනු             පැත්තේ තියන + (add )ලකුන clik කරල gadget එක blog එකට එකතු කරගන්න.save window එකේදී gadget  එක save කරල .layout window  එ⁣⁣කේදී ඊළඟට save arrangements tab එක clik කරන්න. 



මෙහෙම එකතු කරන gadget layout window එකේ මේ විදිහට පෙන්නනවා.

මේ gadget පෙන්වන පිලිවෙල mouse එකෙන් drag කරල හහදාගන්න පුළුවන්.
ඊට පස්සෙ ඔයාගෙ blog එක view කරල බලන්න ඔයාගෙ blog එකට මේ gadgets එකතුවෙලා තියෙයි


ඊළඟට තියෙන්නේ Css gadget blog එකට එකතු කරන විදිහ කියලදෙන්න. ඒක ඊළඟ පාඩමින් ඔයාලට කියල දෙන්නම්.එහෙනම් ඊළඟ පාඩමින් හමු වෙනකම් අදට සමුගන්නවා ඔයාලට සුබ දවසක්. 

 ඉතින් යාළුවනේ  post එක හොඳනම් post එක share  කරල අනිත් අයත් දැනුවත් කරන්න  අමතක කරන්න එපා. 


No comments