Blog එකෙන් මුදල් සොයමු

Share:


සුබ දවසක් යාළුවනේ ඔන්න මන්  ඔයාලට ⁣ගොඩක් වැදගත් වෙන ලිපියකුත් අරගෙන අදත්  ආවා ඔයාල හමුවෙන්න.

ඔයාලත් කැමති ඇති ඔයාලගේ blog එක මගින් යම්කිසි මුදලක් උපයගන්න පුළුවන් වැඩපිලිවෙලකට යන්න එහෙම නේද ? හරි එහෙනම් මන් අද කියල දෙන්න යන්නේ blog එක හරහා මුදලක් උපයගන්න පුළුවන් විදිහක් ගැනයි.  මේක ලංකාවෙ blog කරන කට්ටිය අතර ජනප්‍රිය advertisement site එකක්. ඔයාල දන්නවා adsence වගේ ආයතන අපේ blogs වල ඵලකරන්න adds දෙන්නෙ නැහැ. හැබැයි මේ⁣කෙන් නම් අපිට අපේ blog වලට adds ගන්න පුළුවන්.  ඉස්සර වෙලාම  කැමති අය මෙතනින් ගිහින් register වෙන්නකෝ.

Click hear to register

ඔයාගේ  නම ,user name එක, රට, web /blog එකේ url එකregister form එකට ඇතුලත් කරන්න. ඔයා මේක blog එකටනම් apply  කරන්නේ catagary වලට blog/chat/forum select  කරන්න. ඊට පස්සේ email verify කරල account එකට log  වෙන්න.ඔයාගේ applcation එක accept කරාට පස්සේ email එකට පනිවිඩයක් එයි .ඊළඟට තියෙන්නේ account එකට log වෙලා පහලින් තියෙන විදිහට settingsටික හදාගන්න.

 මේ තියෙන්නේ dashboard  එක

 ඒකෙ වම් පැත්තේ publisher ට පහලින් get code tab එක clik කරන්න.
ඊට පස්සේ  page එක මේ විදිහට වෙනස් වෙයි 
මෙතන පොඩි  down arrow එක (1) click කරලා ඔයාගේ webඑක/blog එක select කරන්න ඊළඟට get code tab එක select  කරන්න.
දැන් copy to clip board select (1)කරල code එක copy කරගන්න ඊළඟට add to blogger select  කරන්න.(2)
දැන් Title එකට නමක් දීල (එතකොට gadget  එක අදුන ගන්න පහසුයි) add widget clik කරන්න. දැන් ඔයාලගේ layout  page එකේ gadget  වලට මේ add  widget  එක එකතුවෙලා තියෙයි .දැන් වම් පැත්තේ ඉහල කෙලවරේ save arrangements tab එක clik කරන්න. දැන් වැඩසටහන අපේ blog එකට එකතු වෙලා තියෙන්නේ. දැන් ආයෙත් dashboard එකට ගිහින් . Websites click කරන්න
ඊ ළඟට setting tab එක select  කරන්න.

මෙතනදී 1.adult content කියන එක disallow කරන්න. එතකොට ඔයා⁣ගේ blog එක බලන කෙනාට adults links පෙන්නන එක නවතා ගන්න පුළුවන්.



 ඊ ළඟට update  website tab එක clik කරන්න.
Cash out කරන ආකාරය -
 Dashboard  එකේ Billing වලට යන්න

එතනින් cash out තෝරන්න.

ඊටපස්සේ මුදල් බැර කරන account  එක ලබාදෙන්න.paypal/Payza/paxum/web mony යන account තමයි support  කරන්නේ.


මේ තියෙන්නේ recent pay proof එකක්.(මගේ එකක් නම් නෙවෙයි)
Minimum pay out එක $10යි

ඉතින් ඔයාලට blog එක හරහා මුදල් සොයන්න පුළුවන්  තවත් එක   ක්‍රමයක්  තමයි මං අද ඔයාලට කියල දුන්නේ  . Ad.fly වලින් මුදල් සොයන විදිහ කලින් මම ඔයාලට කියල දීල තියෙනවා. එහෙනම් අදට ලිපිය අවසන් කරනවා හැබැයි මට තව පොඩි දෙයක්ත ඔයාලට කියන්න තියෙනවා 
මේක මං ඔයාලට කියන්නේ අපේ අනිකුත් blog ලියන සහෝදරයනුත් වෙනුවෙනුයි. ඔයාල දන්නවා blog එකක් ලියන්න පොඩි කාලයක් වගේම කැපවීමකුත් අවශ්‍ය වෙනවා ඉතින් ඔයාල⁣ගෙන් ලැබෙන like  එකක් comment එකක්share එකක් blog ලියන මං වගේම  අනිකුත් සහෝදරයන්ටත් ගොඩක් වටිනවා මේක ඉදිරියටත් කරගෙන යන්න.  ඒ වගේම සමහර blog  වල ad.fly වගේ link දාල තියෙනවා මේවා පොඩි කරදරයක් නම් තමයි blog කියවන ඔයාලට හැබැයි මේ link එකක් ඔයාල  clik කරොත්  blog එකක් ලියන කෙනාට  එයාගෙ කැපවීම වෙනුවෙන් පොඩි  හරි සහනයක් ලැබේවි.විදේශීය රටවල නම් මේ ad.fly වැනි link blog වලට දාලා විශාල වශයෙන් මුදල් උපයනවා මේ හරහා අපේම කෙනෙක් ගොඩ යනවනම් ඒකත් අපිට සතුටට කාරනයක්නෙ නේද . එහෙනම් තවත් මේ වගේ ඔයාලට වැදගත් ලිපියකින් හමුවෙන තුරු අදට සමුගන්නම්.

1 comment

tariqwaage said...

Casinos Near Atlanta, GA - JMT Hub
Casinos Near Atlanta, GA. Discover 대구광역 출장샵 best casinos near Atlanta, GA casinos. 김천 출장샵 Find addresses, 대전광역 출장안마 see photos, and read 4636 하남 출장안마 reviews. 상주 출장샵