Code කිරීම් වලින් තොරව facebook,twitter,g+වැනි SOCIAL BUTTONS, POSTඑකට add කරගමු

Share:
මේ වගේ ලස්සන share  button set එකක් කිසිම code කිරීමකින් තොරව ඔයාගේ හැම post එකකටම යටින් automatically එකතුවෙන විදිහට යොදාගන්න පුළුවන් විදියක් ගැන මම ඔයාලට  අද කියල දෙනවා. මේක css ගැන වැඩිය නොදන්න ආධුනික අයට  ගොඩක්  ප්‍රයොජනවත් වෙයි. පලමුවෙන්ම මේ ලින්ක් එකට යන්න.
           Clik this link -  Add to any
 ඊළඟට "Get the share" button එක clik කරන්න

එතනින් ඔයාගේ platform එක විදිහට "blogger"  image එක clik කරන්න


"Install blogger  widget" clik කරන්න


එතනින් "Add widget" click කරන්න
Layout වල  add to anny  gadget එක මේ විදිහට එකතුවෙලා තියෙයි . දැන්   layout page එකේ දකුනු පස ඉහල ⁣කෙලවරේ save arrangements tab එක clik කරන්න.
දැන් ඔයාලගෙ post වලට යටින් share buttons එකතුවෙලා තියෙයි.  + ලකුන clik කරල තවත් option ලබාගන්න පුළුවන්.
තවත් මේවගේ වටිනා ලිපියකින් ඔබව හමුවෙන තුරු අදට සමුගන්නම්
WEBTRIKSLK.BLOGSPOT
COM 
PLSE SHARE THE POST

No comments