ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් phone එකට සුපිරි camera app එකක්

Share:

 මන් අද ඔයාලට ගේන්නේ සුපිරිම කැමරා ඇප් එකක්.
මේ camera app එක අනිත් cam app වගේ නෙවෙයි සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙනවා.  මේකෙන් මේකප් වැඩ කරගන්න, හමේ පාට වෙනස් කරගන්න හෙයා ස්ටයිල් දාන්න. ඇහි බැමි සකසා ගන්න .තොල් පාට කරගන්න ,efect දාගන්න , ඇස් වල පාට වෙනස් කරගන්න,ඇහි බැමි හදාගන්න ,frames දාන්න,වගේ මෙකී නොකී වැඩ රාශියක් මේ ඇප් එකෙන් ලස්සනට කරගන්න පුළුවන්. මේ  screen shots බැළුවම ඔයාලට තේරෙයි මේක super app එකක් කියලා.
















එහෙනම් softwear එමෙතනින් ගන්න 

හරි ඔන්න එහෙනම් මම යනවා
  තවත් ලිපියකින් නැවත හමුවෙමු 
මතක ඇතුවShare පාරක් ද ාන්න අමතක කරන්න එපා frends  හරිද.


No comments