Ad.fly වලින් මුදල් සොයමු part - 1

Share:
              Ad.fly  part 1


ඔයාල දන්නවා අද ගොඩක් දෙනා අන්තර්ජාලයෙන්  මුදල් සෙවීම සඳහා භාවිතා කරන ව්ශවාසවන්ත වගේම හොඳම money program  එකක් තමයි adf.lyකියන්නේ .ඉතින් මන් අද ඔයාලට කොහොමද adf.ly ගිණුමක් හදන්නෙ ඒ වගේම කොහොමද මේ හරහා මුදල් උපයන්නේ කියන එක ගැන විස්තරයක් තමයි කියල දෙන්න යන්නේ. හැබැයි මාත් තවම මේකට ආධුනිකයි. මන් දන්න හැමදේම ඔයාලට කියල දෙනවා. එක දවසින් නම් සේරම කියල දෙන්න බැරිවෙයි ඔයාල දිගටම මේ ලිපි මාලාවත් එක්ක එකතු වෙලා  ඉන්න . ඇත්තටම මේ adf.ly වලින් මුදල් සෙවිය හැකිද?  මේක පටන් ගන්න ඉස්සර වෙලා මට තිබුනු ලොකු ප්‍රස්නයක්  තමයි ඒ. මම අන්තර් ජාලය හරහා ගොඩක් මේ ගැන හෙවිවා . Adf.ly  forum වලට ගියා  comments බැලුවා මොනවද ඒ අය කියන්නෙ බලන්න .ඉතින් මම හොයාගත්තා ඇත්තටම මේකෙන් මුදල් හොයන්න පුළුවන් . බටහිර රටවලනම් මේ හරහා ලොකු ආදායමක් ලබන අය ඉන්නවා, ඒ අය විවිද ක්‍රම භාව්තා කරනවා මේ මගින් මුදල් සොයන්න.  හැබැයි දැන්නම් ලංකාවේ අපේ අයත් මේකට බැහැල ඉන්න‍ේ. අපිටත් උත්සහ කරොත් බැරි  වෙන එකක් නැහැ. මන් දන්න හැම දේම ඔයාලට කියල දෙන්නම්. ඉතින් හැම දෙයකටම කලින් යමක් පටන් ගන්න එපැයි නේද? හැබැයි අපේ ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි වැඩක්  පටන් ගත්තට  වැඩක් එක දිගට කරගෙන යන්න බැරි එක .නවත්තල දානවා එහෙම කරන්න එපා .අධිෂ්ඨානයක් ඇතිකරගන්න කොහොම හරි ගොඩයනවා කියලා හරිද .හරි එහෙනම් දැන් මුලින්ම කරන්න තියෙන්නේ adfly  account එක හදාගන්න එක
. ඒකට  මේ බැනර් එක clik කරලා join  වෙන්න
Get paid to share your links! ">  නැතනම්මෙ reffaral link  එක  භාවිතා  කරන්න  ඔයා මෙතනින් රෙජිස්ටර් වුනොත් මට  ඔයාට උදව් කරන්න  ඒක පහසුවක් වෙයි   
  https://join-adf.ly/14057987
දැන්   hompage  එකේ sign up button  එක clik කරන්න   එතකොට   application  window  එකක එයි  මේ වගේ
                           එතන ඔයාගේ ඇත්තම තොරතුරු ටික දාල application  එක fill කරන්න account type එකට publisher දෙන්න. ඊටසෙ i agree කියන තැන ට tick එක්ක දාල join click  කරන්න දැන් ඔයාගේ gmail එකට message එකක් එයි එ් message එක clik කරල එතනින් ඔයාගේ account එක confirme කරගන්න .දැන් accont  එක හරි. දැන් මොකක්ද කරන්න තියෙන්නේ ?  මේක ගැන දන්නැති අයට නම් එහෙම ප්‍රශ්නයක් එයි.හරි මන් කියල දෙන්නම් ඔයාල දැකල තියනවද සමහර ලින්ක් clik කරපුවහම අදාල page එකට යන්නේ අපිට තත්පර 5 ක පොඩි දැන්වීමක් පෙන්නලා. අපි ඒක skip කරන්න ඕන අපිට වුවමා page එකට යන්න නම්. මේ ඇඩ් එකට තමයි අපිට adfly ව‍ගේ ආයතන වලින් ගෙවීම් කරන්නේ .ඇත්තටම adfly වලින් කරන්නේ දිග url කෙටි කරල තවත් ලින්ක් එකක් හදල ඒ   short ලින්ක් එක  ඔබන කෙනෙකුට අර තත්පර 5 හේ ඇඩ් එක පෙන්නල  නැවත අදාල page එකට එම කෙනාව යොමුකරන එක උදාහරනයකට මෙතන clik කරල බලන්න http://skamaker.com/2ZXS .ඉතින් ඒ ඇඩ් ලින්ක්ස් ඔබන්න සැලස්වීමෙන් තමයි අපිටත් මුදල් හම්බ කරන්න පුළුවන් වෙන්නේ .පැහැදිලිද? හැම vedio  එකකටම හරි web page එකකටම හරි එයටම අදාල වුනු url එකක්(වෙබි ලිපිනයක් ) තියෙනවා උදා  -https://www.blogger.com/blogger.g?blogID=349066298038952592#editor/target=post;posID=35566001414670553;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum0;src=postnamමේ තියෙන්නේ මගේ බලොග් එකේ වෙබ් ලිපිනය (url) එක  .මේක adfly වලින් කෙටි කරහම මේවගේ එකක් එන්නේ  http://skamaker.com/Ayyy .ඉතින් මේ කොපි කරපු url එක facebook, twiter,වැනි සමාජ ජාලා වෙබ් අඩවියක හරි blog,youtub,whatsap,g+,වැනි මාධ්‍යක හරි  publishe  කරල අපිට මුදල් උපයන්න පුළුවන්. දැන් මන් සරල විදිහට කියන්නම් මේක කොහොමද කරන්නේ කියලා youtube එකට යන්න vedio  එකක් select කරන්න , vedio එකට පහලින් තියන share  button  එක ක්ලික් කරල එතනින් copy link  address ගත්තහම අදාල vedio එකේ web address එක ගන්න පුළුවන් දැන් ඒ link එක ad.fly එක‍ේ පහල රූපයේ පෙන්නල තියෙන shrink කියන තැනට    ඉස්සරහින්  තියෙන හිස් කොටුවට past කරන්න. දැන් shrink button එක clik කරන්න.
දැන් තියෙන්නේ කෙටි කරගත්ත url එක  facebook , youtube, g+ ,viber, whatsap එකේ හරි forum එකකහරි vedio  එක ගැන පොඩි විස්තරයකුත් කරල( vedio එකක්ම වෙන්න ඕන නැහැ) මෙක බලන්න කියල අත අරින එක.දැන් ඒ short link එක ඔබල ඒ vedio  එක කව්රු හරි බැලුවොත් ඔයාට මුදල් හම්බ වෙනවා   . ඉතින් මේ විදිහට තමයි මූලිකවම මේ කි්‍රියාවලිය සිදධ වෙන්නේ තව ගොඩක් දේවල් තියෙනවා කියල දෙන්න අදට ඔය ඇති ඔයාල ඉස්සර වෙලාම මන් දුන්න ලින්ක් එකෙන් ගිහින්   ad.fly account එක හදාගන්න. ඉතුරු ටික මීලඟ  ලිපියෙන් කියල දෙන්නම්.  ඔයාට Blog එකක් තියනවනම් මේ වැඩේට ඒක ගොඩක් වටිනවා.මී ළඟ පාඩමකදී  තමාටම කියල blog එකක්හදාගන්න   හැටිත් කියල දෙන්නම්. ලිපිය  හොඳනම් comment එකක් දාන්න අමතක කරන්න එපා ඒවගේම අනිත් අයට දැනගන්න share  කරන්න page එක subscribe කරන්න අමතක නොකර.

No comments