Html උගනිමු (පාඩම 4)

Share:

Tex formatting  (1 කොටස)

අද ඔයාලට මං ඉදිරිපත් කරන්නේ html පාඩම් මාලාවේ 4 වන පාඩමයි.

අද පාඩමින් මං ඔයාලට කියල දෙන්නේ text formatting ගැන. අද අපි බලමු html එකක text එකක් කොහොමද format කරගන්නේ කියලා. මං පහත සඳහන් කරල තියෙනව tags ටික. ඒවා html එකේ භාවිතා වන ආකාරයත් සඳහන් කරල තියෙනවා. ඔයාල මේ tags හොඳට මතක තියාගන්න. ඒ වගේම මං කලින් ඔයාලට දීල තියෙනවා මේ code play කරල බලන්නපුළුවන් apps දෙකක් (windows වලට සහ android වලට)ඔයාල මේ දෙන codes ඒවගේ ලියල play කරල බලන්න.

           Text  formatting tags

# <b>…</b> මේ tag එක text එකක්- bold
කිරීම සඳහා භාවිතාකරනවා.
#<i>…</i> text එකක් italic කිරීමට මේ tag එක යොදාගන්නවා.
#<u>…</u> text underline කිරීමට මේ tag එක යොදාගන්නවා
#<strike>…</strike> text එක මැදින් හරහට යන ඉරක් ඇඳීමට මේ tag එක භාවිතා කරනවා.
#<tt>…</tt> [monospaced font] මේකෙන් කරන්නේ text එකක  width එක එකම ප්‍රමානයට දක්වන එක. උදාහරනයක් විදිහට ගත්තම  "w"අකුරට වඩා අඩු space එකක් තමයි l අකුර ලියන්න ගන්නේ නේද? ඉතින් මේ <tt>…</tt> tag   අතර තියෙන elements(ටැග් දෙක් අතර තියෙන දෙයකට element එකක් කියල අපි හදුන්වනවා) එකම width එකෙන් තමයි තියෙන්නේ.

හරි එහෙනම් අපි ඉහත සඳහන් tags, html වල භාවිතා වෙන ආකාරය බලමු 

<!Doctype html>

<html>

<head>

<title>text formatting </text>

</head>
<body >

<p>this is a <b> "bold text" </b> paragraph </p>
<br>

<p>this is a <i>"Italic Text"</i> paragraph </p>

 <br>

<p>this is a <u>"UnderLine Text" </u>paragraph </p>

 <br>

<p>this is a <strike> "strike through Text" </strike>paragraph </p>

<br>

<p>this is a <tt> "monospaced text" </tt> paragraph </p>
</body>
</html>

Output


this is a "bold text" paragraph


this is a "Italic Text" paragraph


this is a "UnderLine Text" paragraph


this is a "strike through Text" paragraph


this is a "monospaced text" paragraph

හරි එහෙනම් text formatting  2 වන පාඩමත් අරන් ඊළඟ ලිපියෙන් හමුවෙනකන් අදට සමුගන්නවා 
ඔයාලට සුබදවසක් !

<<Html previous lesson [horizontal line tag]
     Html Next lesson >>  Text formatting  2

No comments