ඔයාගේ chrome browser එකත් up to date ද?

Share:
     
                   Google chrome browser එකේ version එක හොයාගමු

අද වැඩි දොනක් භාවිතා කරන browser එක තමයි google chrome browser එක.  Browser එකෙන්ඉ හොඳින් වැඩ ගන්න නම් browser එක up to date තියෙන්න ඕනෙ. ඔයාගේ crom browser එකත් up to date තියෙනවද? Version එක මොකක්ද?
chrom එකේ අළුත්ම version එක මොකක්ද? මේ කියන කාරනා ඔයාලට දැනගන්න අවශ්‍ය නම් පහත සඳහන් link එකට ගිහිල්ලා ඒ තොරතුරු ඔයාලට බලාගන්න පුළුවන්


 ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් google chrome browser එක මේ  site එකෙන් download කරගන්න උනත් පුළුවන් .

Screenshots

 Web site එකට ගිහින් පහත රූපයෙන් දැක්වෙන විදිහට " what version of chrome do i have "කියන තැනින් ඔයාලගේ chrome එකේ version එක බලාගන්න පුළුවන්.

මේ වගේ  ඔයාලට ප්‍රයෝජනවත් වන  ලිපි  webtrickslk blog අඩවියෙන් නිතරම ඔයාලට අරගෙන එනවා. Webtrickslk blog site එක subscribe කරන්න එතකොට ලිපියක් පලවු සැනින් ඔයාලට ඒක දැනගන්න පුළුවන්. 
එහෙනම් අදට ලිපිය අවසන් කරනවා ගිහින් එන්නම්.
please Share the post

No comments