Blog එකට youtube vedios දාාන හැටි

Share:

Blog එකට youtube vedios එකතුකරගන්න හැටි තමයි මං අද ඔයාලට කියලදෙන්නේ. ඉතින් Blog එකකට vedios දාාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. මං පහතින් සඳහන්කරල තියෙන ක්‍රම වලින් ඔයාට ගැලපෙන කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්.

# 1.  Blogger එකේ insert vedio option එක මඟින් vedio එකතුකර ගැනීම.

Blogerඑකට යන්න.දැන් add a  newpost ගිහින් insert vedio icon එක clik කරන්න
දැන් පහත රූපයේ පෙනන පරිදි from youtube තෝරන්න.
දැන් search box එකේ  vedio එ⁣කේ නම type කරල search කරන්න

දැන් video එකේ thumbnail එක clik කරන්න.ඊටපස්සේ select button එක  ඔබල vedio එක blog එකට දාගන්න .


#2.  embed code එක මගින්.

Youtube.com එකට ගිහින් කැමති vedio එකක් තෝරගන්න දැන් පහලින් ඇති share button එක click කරන්න
දැන් පහත රූපයේ ⁣පෙනෙන විදිහට embed  button එක clik කරන්න.

දැන් code එක copy කරන්න.(පහත රූපය)
 Embed  Code එක copy කරගත්තට පස්සේ Blog>> add new post>> ගිහින්  html tab එක select කරන්න. දැන් html editer එකේ ඔයාට youtube vedio එක එකතුවෙන්න අවශ්‍ය  තැනට code එක paste  කරන්න.
දැන් Post එක publish කරන්න.

#3.  Share button එක මගින් youtube videos blog එකට එකතුකරගැනීම.

Youtube.com එකට යන්න කැමති video එකක් තෝරගන්න
 දැන් පහලින් ඇති share button එක click කරන්න 

එවිට social meedia icon රාශියක් ඔයාට  දකින්න ලැබෙයි

 එතනින් blogger icon එක select කරන්න. දැන් අළුත් widow එකකට එනවා එතනින් ඔයාට ඔයා creat කරල තියෙන blog වලින් vedio එක addවෙන්න අවශ්‍ය blog එක select කරන්න. 

දැන් post එක publish කරන්න . 


අද ලිපියෙන් ඔයාලට youtube vedio එකක් blog එකට දාගන්න විදිහ ගැන දැනුමක් ලැබෙන්න ඇති කියල මං හිතනවා. මේ වගේ ලිපියකින් නැවතත් හමුවෙන තුරු අදට සමුගන්නම්.
ලිපිය හොඳනම් comment එකක් දාලම යන්න.
ඔයාලට සුබදවසක් !

No comments