Fb එකට user name එකක් දාමු

Share:


කාලෙකින් තමයි මං ඔයාලට ලිපියක් අරන් එන්නේ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක්  busy උනා.
හරි එහෙනම් මං අද ඔයාලට කියල දෙන්නේ facebook user name එකක් දාගන්න විදිහ.ඔයාලා fb එකට user name එකක් දාල නැතිනම් මේ විදිහට තමයි ඔයාලගේ url එක පෙන්නන්නේ 

https://www.facebook.com/profile.php?id=100008744343189

(මං කලින් පාඩමකින් ඔයාලට කියල දුන්නා fb එකේ url එක පහසුවෙන් හොයාගන්න විදිහ)
හැබැයි user name එක දාපුවහම මේ විදිහට තමයි url එක පෙන්නන්නේ

https://www.facebook.com/blogtriks 

Blog එකට gadget එහෙම එකතු කරනකොට සමහර widget වලට user name එක දාන්න වෙන අවස්ථා ඔයාල දැකල ඇති. එහෙනම් fb එකට user name එකක් දාන්නේ කොහොමද කියල දැන් මම ඔයාලට කියල දෙන්නම්. මං පහතින් දීල තියෙන ලින්ක් එක clik කරන්න.
               goto link


දැන්  මේ page එකේ username කියල තියන තැන ඔයාට කැමති නමක් දාන්න පුළුවන් .හැබැයි දැනට වෙන කෙනෙක් භාවිතා කරන නමක් දාන්න බැහැ එහෙම එකක් දැම්මොත් username is not available කියල පෙන්නනවා.name එකට අවම වශයෙන් අකුරු 5ක් වත් තියෙන්න ඕන. නම දාල save change tab එක click කරන්න.
වැඩේ ගොඩ.
එහෙනම් මං ගියා ඔයාලට සුබ දවසක්!



No comments