Fb app එක හරහා Facebook profile page එකේ,group එකේ සහ page එකේ url එක පහසුවෙන් හොයාගන්න විදිහ.

Share:

                             මං අද ලිපියෙන් ඔයාලට කියලදෙන්නේ fb app එක භාවිතාකර  facebook යන මිතුරන්ට, profile  page  එකේ, group  එකේ, සහ page එකේ url එක පහසුවෙන් හොයාගන්න විදිහයි. ඔයාගේ page වල url එක කාට හරි දෙන් උවමනා වෙනකොටක ඔයාට මේ විදි භාවිතා කරල පහසුවෙන් url එක හොයාගන්න පුළුවන්. ⁣
හරි   මන් එහෙනම් පලමුවෙන්ම ඔයාගේ fb profile page එකේ url එක හොයාගන්න විදිහ කියල දෙන්නම් . ඉස්සර  වෙලාම ඔයාගේ fb app  එකෙන් profile icon එක clik කරල profile page එකට යන්න දැන් අර තිත් තුනක් තියෙන cycle එක clik කරන්න
එතනින් copy link to profile select කරන්න

දැන් url එක clip board එකට copy  ⁣වෙලා තියෙන්⁣නේ දැන් කැමති තැනකට url එක paste කරගන්න පුළුවන්.
   දැන් අපි බලමු group එකේ url එක ලෙහෙසියෙන් හොයාගන්න හැටි.
Fb app එකෙන්  group  page එකට යන්න එතනින් info button එක clikකරන්න.


දැන් දකුනු පැත්තේ ඉහල කෙලවරේ share icon එක clik කරන්න දැන්

copy to clip board select කරන්න.

දැන් ඔයාගේ url එක clip bord එකට copy වෙලා තියෙන්නේ.
  Fb Page එකේ url එක මේ විදිහට.
fb page එකට යන්න ඉහල වම් කෙලවර තිත් තුන ඔබන්න

 පහලට scroll කරල copy link tab එකට එන්න දැන් copy link tab එක ඔබල ඔයාට පුළුවන් page එකේ url එක clip bord එකට copy කරගන්න.
එහෙනම් අදට ලිපිය අවසන් කරනවා.මේ වගේ ලිපියකින් නැවතත් හමුවෙනතුරු ඔයාලට සුබ දවසක්!

No comments