html lesson 5

Share:

text formatting   (2⁣වෙනි කොටස) 

                 පසුගිය පාඩමින්   ඔයාල text formatting ගැන ඉ⁣ගෙන ගත්තා. අද text formatting පාඩමේ දෙවනි කොටසයි.

Superscript Text
🔸 <sup>...</sup>  මේ ටැග් දෙක අතර ලියවෙන text ඉහලට එසවී පවතිනවා.

Ex - >
<!DOCTYPE html>
<html>
<head>
<title>Superscript Text Example</title>
</head>
<body>
<p>This paragraph contains <sup>"superscript"</sup>text</p>
</body>
</html>

                         Output
This paragraph contains "superscript"text

 subscript text
🔸<sub>...</sub> මෙම tag දෙක අතර ලිය⁣වෙන text පහතට ගිලී පවතිනවා.

Ex ->
<!DOCTYPE html>
<html>
<head>
<title>Subscript Text Example</title>
</head>
<body>
<p>This paragraph contains <sub>"subscript"</sub> text</p>
</body>
</html>

                       Output
This paragraph contains "subscript" text



🔸<ins>...</ins> [inserted text] මෙම tag අතර ලියවෙන text under line වෙනවා හැබැයි <un> කියන <tag> එකෙනුත් මෙම දේම සිදුවුවත් මේ <ins>කියන ටැග් එක භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට <del>කියන tag එකත් සමගයි.මේදේ නෙවෙයි මේක කියන අර්තය තමයි එහි තියෙන්නේ.ඔයාලට පහත උදාහරන බැලුවම අදහස තේරුම් ගන්න පුළුවන් වෙයි.
Ex ->
<!DOCTYPE html>
<html>
<head>
<title>Inserted text example</title>
</head>
<body>
<p>I need to go <del>"home"</del> <ins>"work." </ins></p>
<p> price<del>rs80 </del> <ins>rs75</ins></p>
</body>
</html>

                         Output
 I need to go  home   work

price rs80 rs75.

Deleted Text
🔸<del>...</del> මේ tag එක ගැන මං ඉහත විස්තර කරා. මේ TAG එකේ භාවිතය පිළිබඳව ඔයාල දැනටමත් දන්නවා.
Ex ->
<!DOCTYPE html>
<html>
<head>
<title>Deleted Text Example</title>
</head>
<body>
<p>I need to go <del>"home"</del> <ins>work.</ins></p>
</body>
</html>



                      output
I need to go home  work

Larger Text

🔸<big>...</big> මේ tag අතර ලියවෙන text සාමාන්‍ය text වලට වඩා විශාලත්වය වැඩියි.
Ex  ->

<!DOCTYPE html>
<html>
<head>
<title>Larger Text Example</title>
</head>
<body>
<p>This paragraph  uses a<big>"big"</big> text.</p>

</body>
</html>

                     Output
This paragraph uses a "big" text.


Smaller Text

🔸<small>...</small> මේ tag අතර ලියවෙන text අනිත් text වලට වඩා කුඩා වෙනවා.
Ex ->
<!DOCTYPE html>
<html>
<head>
<title>Smaller Text Example</title>
</head>
<body>
<p>This paragraph  uses a <small>"small"</small> text.</p>
</body>
</html>

                       Output 
This paragraph uses a "small" text.


                      Text fomenting පාඩම අදින් ඉවර කරනවා. ඔයාල මං මේ දෙන tags මතක තියාගන්නව වගේම මේ codes  text editer එකක ලියල output එක කොහොමද වෙන්නේ  කියලත් බලන්න ඕන.නිතරම practice කරාම හොඳප්‍රතිඵලයක් ගන්න පුළුවන්.  එහෙනම්ඊ ළඟට තවත් වැදගත් html tags පිළිබඳව පාඩමකින් හමුවෙනතුරු අදට සමුගන්නම්.

Previous lesson  ->
        >>>   Text formatting  (part 1)

No comments