Cooldest city of the world

Share:
                 ලොව ශීතලම නගරය
Yakutsk 

        ඔයාල දන්නවද ලෝකයේ ශීතල අධිකම නගරය මොකක්ද කියල?  ඒතමයි විටෙක c° ඍණ 40  ටත් වඩා පහල බසින උෂ්නත්වයක් ඇති  රුසියාවේ yakutsk නගරය. 
                       මොස්කව් නගරයේ සිට 5000km ඈතින් තමයි මේ නගරය  පිහිටල තියෙන්නේ. කොතරම් ශීතල උනත් මෙහි ජනගහනය 270,000 තරම් වෙනව කියල තමයි පැවසෙන්නේ.මෙහි වාර්තා වෙලා තියෙන අවම උෂ්නත්වය 
   ඍන 64° c ක්. කොහොමද නේ? එලියට උණුවතුර විසිකරාම වැටෙන්නේ අයිස් වෙලා කියල කියනවනේ. ග්‍රීස්ම  කාලයට නම් යන්නම් උෂ්ණත්වය  30°c පහුකරල යනවලු.                                                                        මේ කාලයේදී ශිතල තරමක් අඩු  නිසා Yakutsk  නගරය  බලන්න යන්න හොඳම කාලය විදිහට මාර්තු සිට ජූලි දක්වා කාලය තමයි සැලකෙන්නේ. ඔක්තොම්බර් සිට අප්‍රේල් දක්වා කාලය yakutsk වල ශීත කාලයයි.මෙම කාලයේදී  අධික ශීතල නිසා සමට වන හානි වලකිවා ගැනීම පිනිස yakutsk වැසියන් එලිමහනේ විනාඩි පහකට හෝ දහයකට වඩා කාලයක් ගත නොකරන්න වගබලාගන්නවලු.                                     අපි දැන් මේ ශීතල නගරයේ මනස්කාන්ත  photos ටිකක්  බලමු
























Yakutsk වල Vedios  ටිකකුත්  බලමු

Source from internet 

No comments