Useful and smart Desktop tools and gadgets for win 7

Share:
             
     
         ඔයාල භාවිතා කරන්නේ win 7 os එක නම් ඔන්න මං ඔයාලට අද දෙන්න යන්නේ සුපිරි win 7 tools සහ utility  gadgets ටිකක් download කරගන්න පුළුවන් පට්ටම site එකක link එකක්. මේ gadgets  pc එකේ maintenance  එකට වැදගත් වගේම desktop  එකට ලස්සනකුත් ගේනඑනවා. ඔයාලගේ කැමත්ත පරිදි තෝරගන්න gadget  රාශියක්ම තියෙනවා. කැමති එකක් තෝරගෙන download කරගන්න. පහලින් තියෙන screenshots ටිකත් බලලම ඉන්න.
                 
                                 go to link
Screenshots

                               Categorys












Add caption





අදට ලිපිය අවසන්.ආයෙත් මේවගේ ලිපියකින් හමුවෙනකන්  ඔයාලට සුබ දවසක්!

No comments