android phone එකට සුපිරි Youtube vedio downloder එකක්

Share:
සුබ දවසක් යාළුවනේ ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ  youtube  එකේ vedios ගින්නක් නැතුව පහසුවෙන් තමන්ට කැමති resolution එකකින් download  කරගන්න පුළුවන් සුපිරි  app එකක් ගැන. ඔයාල youtube  එකේ සැරි සරද්දී ඔයාලට වැදගත් වෙන videos download කරගන්න පුළුවන් සුපිරිම  app එකක් තමා මේක. හැබැයි මේක play stors වල ගන්න නැහැ. ⁣මේකට අනුකාරක ගොඩක් තියෙන හින්ද  පහලින් දීල තියෙන orginal site එකෙන්ම download කරගන්න.app එක download කරගෙන app එක open කරගන්න.youtube  icon  එක clik කරන්න.
 ඊට පස්සේ Key woard එක ගහල අවශ්‍ය vedio  එක සොයා ගන්න
Download  button එක clik කරන්න.⏬
අවශ්‍ය resolution එක දීල download  button එක clik කරන්න  ⏬
1. අවශ්‍ය  resolution එක දෙන්න.
       2.download button එක clik කරන්න.


එහෙම නැත්තන් ඔයා ඉන්නේ youtube එකේ නම් එහි ඇති share button එක ඔබල එතනින් tubemate තෝරන්න

එතකොට tubmate app එක open වෙනවා එතනින් ඔයාට කලින් විදිහටම download  එක දාගන්න පුළුවන්.

appඑකේ screenshot ටිකක් පහතින් බලන්න.


App එක මෙතනින් ගන්න අළුත්ම version එක 3.2.9
  Click Below  link
       

හරි එහෙනම් තවත් ලිපියකින් හමුවෙන තුරු අදට සමුගන්නම්. මේක කියවලා share පාරකුත් දාලම යන්න අමතක
කරන්න එපා  webtrickslk.blogspot.com එක subscribe කරන්න.

No comments