!!නොමිලේ I PHONE එකක් ලබාගමු!!

Share:

            කාලෙකින් ලිපියක් දාන්නේ ඉතින්කො හොමද ඔයාල හොඳින් ඉන්නව නේද ?
හරි ඔන්න එහෙනම් අද මම ඔයාලට තෑගි දිනාගන්න පුළුවන් පොඩි ක්‍රමයක් කියල දෙන්න තමයි යන්නේ. තෑගි කිවිවට මේකෙන් ඔයාලට I PHONE එකක් පවා නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහේ එකක්.
             ඉස්සර වෙලාම කරන්න තියෙන්නේ මම දෙන ලින්ක් එකෙන් ගිහින් REGISTER වෙන. එ්ක හරි ලේසියි. Name එක,EMAIL එක PASSWORD එක PHONE NO එක BIRTHDAY DAY එක ZIP CODE එක ඊළඟට ඔයාගේ T-shirt size size  එක ඔය ටික තමා දෙන්න තියෙන්නේ. දැන් ඊට පහලින් තියෙන verification  box එකේ අකුරු ටික ගහල reg button එක ඔබන්න. ඊළඟට  ඔයාගෙ email එකට එන ලින්ක් එක clik කරල account එක active කරගන්න.හරි දැන් ඔයාල මේ account එකට ලොග්වෙන ගානේ දවසට එක point එකක් එකතු වෙනවා. එ්වගේම missions complete  කරල points එකතුකරගන්නත්
පුළුවන්.
Daily mission එකේ සරල ප්‍රශ්න අහන්නේ අපිට නිවැරදි පිළිතුර තෝරන්න තමා තියෙන්නේ.
 තව referrals ල යොමු කිරීමෙනුත් points දාගන්න පුළුවන්. ඉතින් ඔයා points 15 එකතුකරගත්තොත් pen එකක් ඉල්ලුම් කරන්න පුළුවන්.
                    දවසකට points දෙක ගානෙ ගත්තොත් දවස් 15න් pen එකක් අතේ.⁣ මේ විදිහට points එකතු කරගෙන ඔයාලට මේකෙන් වටිනා තෑගි ළබාගන්න පුළුවන්.pen එක ගත්තට පස්සේ වැඩේ දිගටම කරගෙන යන්න.
                 මෙන්න එහෙනම් ලින්ක් එක
                 link >>    👇


මේ තියන බඩු ඔයාලට දිනාගන්න පුළුවන්














Watch the  video 👇(wait some moment till load the video )
                                 

Review එකකුත් බලමු
Gokano is a new website where you collect points and use them during restocks to get gifts completely for free!

Earning points is extremely easy and not at all time-consuming!

How to collect points (GN):
- Login daily and click the "Collect daily points"
- Complete missions by answering the daily poll (a single easy question)
- Invite new members

[embedded image could not be found]
Standard members earn 1 point for each of the actions above, while Gold members earn double the points! To receive the Gold rank (and get a free t-shirt along with it) you just need to invite 30 people! See proof at the bottom of this thread

Do NOT cheat to earn points faster, be legit!
Gokano is terminating false/inactive accounts and dishonest members are losing their points.

Prizes:
Gifts are divided in 3 categories: Gadgets, Electronics and Accessories.
Here's a screenshot of some of the Electronics prizes:
https://img.xda-cdn.com/Bc8gM9LkUejwrZ9u3QdbwlPljF0=/http%3A%2F%2Fi.imgur.com%2FWZdPlyP.png
Prizes aren't always available, you need to wait for the restocks to order them!

Restocks:
Gokano always announces tha date of restocks, so you know when you'll be able to order your prize. The next restock will be on September 15th!
See my proof at the bottom of this thread

During restocks, the available prizes will show a green gift icon and a green bar under them.
Here's a screenshot of the order form: Name, Surname and Mobile are automatically filled in, you need to enter the rest of the data, solve the captcha and then click "Order prize now"! 
https://img.xda-cdn.com/6cWBIDbHgsFfKaIT2ImJL9jcwvU=/http%3A%2F%2Fi.imgur.com%2FkAhgTvU.png
Shipping:
Gokano is based in Poland (Europe) but they ship prizes to any country worldwide completely for free!
Prizes are shipped within 28 working days from order's date.

Proofs:
Sony In-ear Headphones
Points used: 60 GN
Ordered on: July, 2nd
Shipped on: July, 23rd
Received on: July, 27th (in just two working days)
Prize received completely for free! No costs and no shipping fees!
Value is $19.99 (source: Sony website)

T-shirt "Gold Member"
Received on: September, 10th
Gift received completely for free! No costs and no shipping fees!


  අව්ලක් තියෙනවනම්  👇
                         
                   
                   

No comments